සිං
LOLC 'සවි' යනු ගෞරවනීය රාජ්‍ය සේවයේ නියුතු ඔබ වෙනුවෙන් සහ ගෞරවනීය රජයේ විශ්‍රාමිකයන් සඳහාම නිර්මාණය කර ඇති අද්විතීය ක්‍රෙඩිට් කාඩ් නිෂ්පාදනයක් වන අතර, ඔබේ මූල්‍ය අවශ්‍යතා සහ ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කරයි. මෙම ක්‍රෙඩිට් කාඩ්පත ඔබ සහ ඔබේ ආදරණීයයන් තුළ යහපත්කම පෝෂණය කිරීම සඳහා, බොහෝ ප්රතිලාභ සහ වරප්‍රසාද වලින් පිරී ඇත.