සිං
ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතරම, සෑම විටම වගකිව යුතු මූල්‍ය සේවා සැපයීම, ජනතාව සහ ප්‍රජාවන් බලගැන්වීම සහ ආර්ථික ප්‍රගතිය සක්‍රීය කිරීම සඳහා සරල මූලිකාංග සමග අපි ඉදිරියට යමු.
ක්ෂුද්‍ර ණයවල සිට ව්‍යවසාය විසඳුම් දක්වා පරිපූර්ණ මූල්‍ය සේවාවන් පෙළක්.
ඔබේ සියළු මූල්‍ය හැකියාවන්ට සරිලන අපේ ක්‍රෙඩිට් කාඩ්පත් පෙළ තුලින් උද්යෝගිමත් නව අවස්ථා අත්විදින්න.
LOLC ෆිනෑන්ස් වාර්තාගත වර්ධනයක් සහ නවවෝත්පාදන සමඟින් ශ්‍රී ලංකාවේ බ ංකු වනාවන මූලය ක්වෂ්ත්‍රවේ වපරමුණ ගනී.
October 25, 2024
තවදුරටත් කියවන්න